Daily Archives: February 28, 2015

උතුරේ හතරක් අබුඩාබියෙන් හරවා එවයි

ශ්‍රී ලංකාවේ සිට අබුඩාබි හරහා ස්විස්ටර්ලන්තයට යාමට උත්සහ කළ තරුණියන් තිදෙනෙක් සහ ඔවුන් ඒ සඳහා මෙහෙයවු බව කියන පුද්ගලයෙකු අබුඩාබි ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා මෙරටට එවා සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. තරුණියන් තිදෙනා ඔවුන්ගේ සැබෑ ගුවන්ගමන් බලපත් භාවිතා කරමින් නිත්‍යානුකූල අයුරින් මෙරට සිට අබුඩාබි […]

Read More

හොරෙන් ඉතාලි යවන්න ‘දෙන්නෙක්’ මාට්ටු

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට අබුඩාබි හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් සහ ඒ සඳහා ආධාර අනුබල දුන් තැරැව්කරුවෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙප‍ාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. අත් අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා යාපනයේ අච්චුවේලි, සහ නිර්වේලි යන ප්‍රදේශවල පදිංචිකරු‍වන් වන අතර තැරැව්කරුවන් දෙදෙනා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ […]

Read More