Daily Archives: February 25, 2015

ශ්‍රමිකයන් හොරෙන් රට යැව්වොත් වැඩ වරදී

ඇතැම් රැකියා ඒජන්සිකරුවන් විසින් ලියාපදිංචියකින් තොරව හොර රහසේ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බවත්, ඒ පිළිබඳ සියලු තොරතුරු තමා සතු බවද තරාතිරම නොබලා ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවද විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසීය. එමෙන්ම විදේශ ශ්‍රමිකයන්ටද ගුවන් තොටුපොළේදී සිදුවන අපහසුතා මගහැරවීමට අදාළ පාර්ශවයන් සමග සාකච්ඡාකර අවසන් ක්‍රියාමාර්ගයන් ගන්නා බවද අතුකෝරල මහත්මිය […]

Read More

ජවිපෙ බහරේන් කමිටුවෙන් ප්‍රජා සත්කාරයක්!

ජනතා විමුක්ති පෙරමුණේ බහරේන් කමිටුවේ ප්‍රජාසේවා ඒකකය එහි වෙසෙන ශ්‍රී ලංකිකයින් වෙනුවෙන් “යහපත් රටක් වෙනුවෙන් යන ගමනේ නිරෝගිමත් මිනිසුන් බිහිකිරීම” තේමාව යටතේ සංවිධානයක කළ වෛද්‍ය සායනයක් පසුගිය 20 වැනි දින බහරේනයේ බුදයියා මකාබා පන්සල් බුමියේ පවත්වා තිබේ. මෙම වෛද්‍ය සායනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නොමිලේ පවත්වා ඇති අතර විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් පැමිණ ප්‍රතිකාර ලබාගෙන […]

Read More

කටාර් ශ්‍රමිකයන්ගේ ජීවිත ‘අනතුරේ ‘

අනාරක්ෂිත, සනීපාරක්ෂාවෙන් තොර තත්වයන් යටතේ තව දුරටත් දිවි ගෙවීමට සිදුව ඇති බව කටාර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සඳහා ක්‍රීඩාංගණ ඉදි කිරීමේ නියුතු සංක්‍රමණික සේවකයෝ පවසති.කටාර් රාජ්‍ය විසින් කම්කරු නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවනු ලබන බවට ප්‍රතිඥා දුන්නේ මීට මාස ගණනාවකට පෙරයි.සිය භාරයේ සිටින කම්කරුවන්ට රටින් පිටවීම වැළැක්විය හැකි පරිදි හාම්පුතුන් වෙත බලය […]

Read More