Daily Archives: March 9, 2015

හොර පාරෙන් ඉතාලි යන්න ගිය කතක් හසුවේ

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඩුබායි හරහා ඉතාලි යාමට පැමිණ ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.සැකකාරිය පොතුවිල් හි පදිංචි තිස් දෙහැවිරිදි තරුණියකි. ඇය තම සැබෑ ගුවන් ගමන් බලපත හා මාලදිවයිනට යාමට ලබාගත් ගුවන් ටිකට් පතක් ගුවන්ගමන් බලපත් කවුළුවට ඉදිරිපත් කර ගුවන්ගතවීමට අවශ්‍ය ලියකියවිලි ලබා […]

Read More