හොර පාරෙන් ඉතාලි යන්න ගිය කතක් හසුවේ

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඩුබායි හරහා ඉතාලි යාමට පැමිණ ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.සැකකාරිය පොතුවිල් හි පදිංචි තිස් දෙහැවිරිදි තරුණියකි. ඇය තම සැබෑ ගුවන් ගමන් බලපත හා මාලදිවයිනට යාමට ලබාගත් ගුවන් ටිකට් පතක් ගුවන්ගමන් බලපත් කවුළුවට ඉදිරිපත් කර ගුවන්ගතවීමට අවශ්‍ය ලියකියවිලි ලබා […]

Read More

මැදපෙරදිග විපතට පත් 1,300ක් යළි ඇවිත්

මැදපෙරදිග රටවල රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1,300කට වැඩි පිරිසක් අනාථව, අසරණව පසුගිය (පෙබරවාරි) මාසය තුළ ආපසු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.මේ අතරෙන්, උඩුමහල්වලින් තල්ලු කිරීම, පැනීම, වැටීම හා හදිසි අනතුරු හේතුවෙන්ද, රෝගාබාධ හේතුවෙන්ද පැමිණි 20 දෙනකු පමණ රෝහල්ගත කිරීමට හා ඥාතීන්ට භාර දීමටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර ඇත. සේවා ගිවිසුම් කඩ කිරීම […]

Read More

මත් ද්‍රව්‍ය සමග ශ්‍රී ලාංකිකයෙක් සවුදියේදී අත්අඩංගුවට

කාත් නැමැති මත්ද්‍රව්‍ය විශේෂය සමඟ ශ්‍රී ලාංකිකයෙක් සවුදියේදී අත්අඩංගුවට පත්ව තිබෙන බව එමිරේට්ස් පුවත් සේවය සඳහන් කරයි.හාල් හා රට ඉදි පැකට් තුළ අසුරා තිබූ කාත් පැකට් 450ක් පමණ මෙසේ සොයාගෙන තිබේ. ඔහු ගමන්ගත් මෝටර්රථය පරීක්ෂා කිරීමෙන් පසුව මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනිමට පොලීසිය සමත්ව තිබෙන බව එමිරේට්ස් පුවත් සේවය අද (01දා) වාර්තා කළේය.

Read More

උතුරේ හතරක් අබුඩාබියෙන් හරවා එවයි

ශ්‍රී ලංකාවේ සිට අබුඩාබි හරහා ස්විස්ටර්ලන්තයට යාමට උත්සහ කළ තරුණියන් තිදෙනෙක් සහ ඔවුන් ඒ සඳහා මෙහෙයවු බව කියන පුද්ගලයෙකු අබුඩාබි ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා මෙරටට එවා සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. තරුණියන් තිදෙනා ඔවුන්ගේ සැබෑ ගුවන්ගමන් බලපත් භාවිතා කරමින් නිත්‍යානුකූල අයුරින් මෙරට සිට අබුඩාබි […]

Read More

හොරෙන් ඉතාලි යවන්න ‘දෙන්නෙක්’ මාට්ටු

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට අබුඩාබි හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් සහ ඒ සඳහා ආධාර අනුබල දුන් තැරැව්කරුවෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙප‍ාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. අත් අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා යාපනයේ අච්චුවේලි, සහ නිර්වේලි යන ප්‍රදේශවල පදිංචිකරු‍වන් වන අතර තැරැව්කරුවන් දෙදෙනා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ […]

Read More

ඉතාලියේ ලාංකිකයෙන්ගේ සියදිවි නසාගැනීම් ඉහළට(VIDEO

ඉතාලියේ ශ්‍රී ලංකිකයෙන්ගේ සියදිවි නසාගැනීමේ රැල්ල ඉහළ යමින් පවතී. අවසාන වසර දෙක ඇතුළත ශ්‍රී ලාංකිකයන් 25කට වඩා තම සිය දිවි නසාගෙන ඇතැයි ඉතාලි පොලිස් වාර්තා කියයි. ඒ සඳහා වෙරෝනා මහා විහාරයේ විහාරාධිපති රුක්මලේ අනුරුද්ධ හිමියෝ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළහ.

Read More

කාන්තාවන් මැදපෙරදිග යවන්න මම කැමති නැහැ -තලතා

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග යැවීම පිළිබඳව තමා පෞද්ගලිකව අකමැති හෙයින් ඊට වඩා යහපත් සේවා වෙළඳපළක් සොයා ගැනීම තම අභිප්‍රාය බව විදේශ සේවා කටයුතු පිළිබඳ ඇමතිවරිය පැවසුවාය.කාන්තාවන් මැදපෙරදිග යාම තුළ දරුවන්ට යන කල දසාව දෙස, කාන්තාවක් වශයෙන් බැලීමට තමන්ට සිදු වන බවයි විදේශ සේවා කටයුතු පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ කියා සිටියේ. ‘මම […]

Read More

ශ්‍රමිකයන් හොරෙන් රට යැව්වොත් වැඩ වරදී

ඇතැම් රැකියා ඒජන්සිකරුවන් විසින් ලියාපදිංචියකින් තොරව හොර රහසේ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බවත්, ඒ පිළිබඳ සියලු තොරතුරු තමා සතු බවද තරාතිරම නොබලා ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවද විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසීය. එමෙන්ම විදේශ ශ්‍රමිකයන්ටද ගුවන් තොටුපොළේදී සිදුවන අපහසුතා මගහැරවීමට අදාළ පාර්ශවයන් සමග සාකච්ඡාකර අවසන් ක්‍රියාමාර්ගයන් ගන්නා බවද අතුකෝරල මහත්මිය […]

Read More

ජවිපෙ බහරේන් කමිටුවෙන් ප්‍රජා සත්කාරයක්!

ජනතා විමුක්ති පෙරමුණේ බහරේන් කමිටුවේ ප්‍රජාසේවා ඒකකය එහි වෙසෙන ශ්‍රී ලංකිකයින් වෙනුවෙන් “යහපත් රටක් වෙනුවෙන් යන ගමනේ නිරෝගිමත් මිනිසුන් බිහිකිරීම” තේමාව යටතේ සංවිධානයක කළ වෛද්‍ය සායනයක් පසුගිය 20 වැනි දින බහරේනයේ බුදයියා මකාබා පන්සල් බුමියේ පවත්වා තිබේ. මෙම වෛද්‍ය සායනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නොමිලේ පවත්වා ඇති අතර විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් පැමිණ ප්‍රතිකාර ලබාගෙන […]

Read More

කටාර් ශ්‍රමිකයන්ගේ ජීවිත ‘අනතුරේ ‘

අනාරක්ෂිත, සනීපාරක්ෂාවෙන් තොර තත්වයන් යටතේ තව දුරටත් දිවි ගෙවීමට සිදුව ඇති බව කටාර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සඳහා ක්‍රීඩාංගණ ඉදි කිරීමේ නියුතු සංක්‍රමණික සේවකයෝ පවසති.කටාර් රාජ්‍ය විසින් කම්කරු නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවනු ලබන බවට ප්‍රතිඥා දුන්නේ මීට මාස ගණනාවකට පෙරයි.සිය භාරයේ සිටින කම්කරුවන්ට රටින් පිටවීම වැළැක්විය හැකි පරිදි හාම්පුතුන් වෙත බලය […]

Read More